සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 17:13

කුකුළු මස් ඉන්දියාවෙන් ගෙන්නයි.. කිලෝව 850ට වෙලදපලට… Featured

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව කුකුළුමස් කර්මාන්ත කරුවන් සමඟ අවසන් සාකච්ඡාවක් අනිද්දා දිනයේ පවත්වන බව වෙලද ඇමති නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ද හෙතෙම පැවසීය.

කුකුල් මස් කිලෝවක් රුපියල් 850 ක මුදලකට අලෙවි කිරීමට හැකි බවත් කර්මාන්තකරුවන් එම සහනය ජනතාවට ලබා නොදෙන බවත් ඔහු චෝදනා කරයි.

DN

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website