අඟහරුවාදා, 16 මැයි 2023 19:23

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතය Featured

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති යෝජනාව මත පදනම්ව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසායන් විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය, මිල සහ ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම, මූල්‍යමය බලපෑම ඉවත් කිරීම අරමුණු කර ගෙනය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website