ඉදිරියේදී පැතිර යතැයි අපේක්ෂා කරන කොරෝනා වෛරසයට වඩා 20 ගුණයකින් පමණ මාරාන්තික ‘එක්ස්’ (X) යනුවෙන් නම් කර ඇති මාරාන්තික වසංගත රෝග කාරක විෂබීජය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ මෙම දිනවල පැවැත්වෙන
ආර්ථිකය සම්බන්ධව දැඩි නීතිරීති අනුගමනය කලහොත් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එළඹෙන ඔක්තොම්බර් මස 17 වනදා වන විට ජනාධිපති අනුර දිසානායක යයි නව ගැසට් පත්‍රයක් නිකුත් වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ටේ්‍රලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ.
පකිස්ථානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ‘ජයිෂ් අල් -අඩ්ල්’ කණ්ඩායමට අයත් ස්ථාන දෙකකට ඉරානය, විසින් පෙරේදා(16) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථානය විසින් නිවේදනය කර තිබේ.
පිළිකා සෛල විනාශ කිරීම සඳහා කීමෝතෙරපි ප්‍රතිකාරයට වඩා පීඩාකාරි බවෙන් හා අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක් ළමා පිළිකා රෝගීන් සඳහා සාර්ථකව අත්හදා බැලීමට එංගලන්ත සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන තිබේ.
ඉකුත් වසරේදී රුපියල් කෝටි හයසියයකට (බිලියන 6) අධික ලාභයක් ලැබූ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමත්, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් (පුද්ගලික) සමාගමත් සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ විකිණීමට රජය අභිලාශ කැඳවා තිබේ.
ලෝකයේ ඉතා කලාතුරකින් වාර්තා වන අතිශය දුලබ අඩක් – පිරිමි, අඩක් – ගැහැනු පක්ෂියකු කොලොම්බියාවෙන් හමුව ඇත. මෙවැනි සොයාගැනීම් ලේඛනගත කළ විශේෂඥයන්ට අනුව වසර 100කට වැඩි කාලයක් තුළ වාර්තා වී ඇත්තේ මෙවැනි තවත් එක් සිද්ධියක් පමණි.