ගැබ්රිල්ලා

ශ්‍රී ලංකාවේ පන්සල් චිත්‍ර ගෘහ භාණ්ඩ සහ පෞරාණික භාණ්ඩ නිෂ්පාදනයේ පුරෝගාමීන් වන අප, ඔබ සම සාදරයෙන් පිළිගනිමු ශ්‍රී ලංකාවේ පන්සල් චිත්‍ර,දැව ගෘහ භාණ්ඩ මත අලේප කිරීමේ පුරෝගාමීන් අප බව ඔබ නොදන්නවා විය හැක. මේ සියලු කෘති පාරම්පරික උරුමයන් සුරැකෙන පරිදි ස්වභාවික වර්ණක වලින් හැඩගන්වා ඇත . වෙස් මුහුණු කලාව සහ රූකඩ කලාව සම්බන්ධව ලෝක ප්‍රසිද්ද අම්බලන්ගොඩ නගරයේ ,පාරම්පරික කර්මාන්ත කරුවන් අතින් නිමැයු අනර්ග කෘති . මේ සියලු කෘති පාරම්පරික උරුමයන් සුරැකෙන පරිදි ස්වභාවික වර්ණක වලින් හැඩගන්වා ඇත .
Mobile
+94 77 790 1557