|
පහකට මරණ දණ්ඩනය,දෙකක් දිවි ඇති තෙක් හිරේට
2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම...
කෝප් නඩුවලට හෝප්
විවිධ රාජ්‍ය ආයතනවල දූෂිත පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව - COPE ) තීරණය කර තිබේ .මේ වන...
මහා විහාර හා දළදා මාලිගාව එක්ව නිවේදනයක් නිකුත් කරයි
උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ධාතූන් වහන්සේ දින දහයක් පුරා ප්‍රදර්ශනය කිරීම ඉතා සාර්ථකව සිදුකළ බව මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ දියවඩන...
මෛත්‍රි උසාවි යයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (28) කොළඹ මහාධිකරණය හමුවට ගොස් තිබේ . නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ලැබ තිබූ නඩුවකට සම්බන්ධව හිටපු ජනපතිවරයා...
Videos
බිරිඳ මරා සැමියා හා බෑණා එක්ව සිරුර ස්ටේට්පුර කුණු ඇළට දාලා
සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර කපා ‘බෑණා’ විසින් සිරුර ස්ටේට්පුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා හා ‘බෑණා’ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන...
ජෙනරල් අසීම් අගමැති මෝදි දෙරටක බල ගැටුම
දැන් ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්නේ කවදාද? මේ දෙපාර්ශ්වය න්‍යෂ්ටික යුද්ධයක පටලෙයිද? නැත්නම් රහසිගත මෙහෙයුමවල පමණක් යෙදෙයිද? භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට තම රට...
දුර්වල පිතිකරණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අහිමිවෙයි
ශ්‍රී ලංකාව - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින තුන්කොන් තරගාවලිය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දුර්වල පිතිකරණය නිසා කාන්තා තුන්කොන් තරගාවලියේ මුල් තරගය ඉන්දීය කාන්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කුසලානය දිනමින් අපරාජිතව තරගාවලිය නිම කරයි
ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන, අයර්ලන්ත තුන්කොන් තරගාවලිය
ප්‍රථම කඩුලු 4 ලකුණු 42ක් තුළ බිඳහෙළමින් ලකුණු 200 ආරක්‍ෂා කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම උත්සාහ කළද, 6 වන කඩුල්ල...
තරගයේ වීරයා වෙමින් විග්නේශ්වරන් ශ්‍රී ලංකාව දිනවයි
දකුණතින් පාදඟ පන්දු යවන යෞවන ක්‍රීඩක විග්නේශ්වරන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් චාමික හීනටිගල, කවිජ ගමගේ සහ සෙනුජ වැකුණුගොඩ පිතිකරණයේදී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් සංචාරක...
ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමට 07 වැනි තැන
ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු 06 වැනි “ආසියානු හොකී සම්මේලන කුසලාන” පිරිමි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට...
දරුවන් පන්දහසකගේ තාත්තා වෙන්න එලෝන් මස්ක් සූදානමින්!
ලෝක සුප්‍රකට ධනපති එලෝන් මස්ක් දරුවන් පන්දහසකගේ පියා වීමට සූදානම් වේ.
මේ සඳහා ඔහු තම ශුක්‍රානු පරිත්‍යාග කිරීමටත් සූදානමින් සිටින බව බි්‍රතාන්‍ය පුවත්පතක් වාර්තා කර...
ඊළඟ පාප් වහන්සේ කවුද? පාප් පදවියට පත් විය හැකි කාදිනල්වරුන් කිහිපදෙනෙක්
ඊළඟ පාප් වහන්සේ කවුද? මෙම තීරණය කතෝලික පල්ලියට සහ ලොව පුරා බව්තීස්ම වූ බිලියන 1.4ක රෝමානු කතෝලිකයන්ට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. එය බොහෝ...
කාශ්මීරයේ ප්‍රහාරය ගැන මධ්‍යස්ථ පරීක්ෂණයකට සූදානම් – පාකිස්තාන අගමැති කියයි
පකිස්තානය ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළාදකින බව පවසන එරට අගමැති ෂෙබාස් ෂරීෆ් සෙනසුරාදා ප්‍රකාශ කළේ, වගකිවයුතු රටක් කාශ්මීරයේ පහල්ගම් සිද්ධිය සම්බන්ධයෙන් ‘ඕනෑම මධ්‍යස්ථ, විනිවිද පෙනෙන...
ට්‍රම්ප් සමග සෙලෙන්ස්කිගේ කසුකුසුව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උළෙලට පෙර යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාව තුළ හමුවී සාකච්ඡාවක් සිදු...