|
ත්‍රිවිධ හමුදාවට පොදු සමා කාලයක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා මෙම මස.20 වැනිදා සිට මැයි මස.20 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කරන...
බලවේග කට්ටල නැතිව දුම්රිය වාර රැසක් 25 දා තෙක් නවතී
දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කොට ඇත.
මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන...
ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරය ලොව කළඹයි
ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ආසියානු වෙළෙඳපොළෙහි අද...
සිරිල් ගාමිණී පියතුමන් CID එයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
,පාස්කු...
Videos
කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගෙන!
කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළහ.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ්...
සියල්ලන් අවදි කිරීමට පළමු අපි අවදි විය යුතුය
මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ඛාමා පොළඹවනු ලැබූ ජීවිත දර්ශනයයි
දිවංගත ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු අද සවස රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී...
ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් හතරක් ඩුබායි යති
එළඹෙන මැයි මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ඩුබායි ග්‍රෑන්ඩ් ෆික්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක්...
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට ඇරැඹේ
දියතලාව යුද හමුදා විද්‍යා පීඨය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට (21 වැනිදා) දියතලාව...
ඩබල් බ්ලූ හොකී සෙවන්ස් තරගාවලිය හෙට
කොළඹ වෙස්ලි විද්‍යාලයීය ආදී ශිෂ්‍ය ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර ඇති දෙවැනි “ඩබල් බ්ලූ හොකී සෙවන්ස්” තරගාවලිය හෙට (21) බොරැල්ල කැම්බල් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දේශීය...
නාගලිංගම් එදිරිවීරසිංහම් ජීවන ගමනට සමු දෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් ඇමෙරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත විය.
90...
ලොව විශාලතම මැතිවරණය ඇරඹේ
ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම ඊයේ (19දා) උදෑසන ප්‍රාන්ත හා මධ්‍යම රජය යටතේ පාලනය වන කලාප...
ඉන්දීය මහ මැතිවරණය අද ඇරැඹෙයි
අද සිට දින 44ක් ඡන්දය ප්‍රකාශ කිරීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට
ඡන්දදායකයෝ මිලියන 969ක්
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද (19දා) සිදු කෙරේ. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී...
අධික වර්ෂාවෙන් ඩුබායි නගරය යට වේ
කාන්තාර සහිත අරාබි රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැළුණු දරුණු කුණාටුවක් සහිත ධාරානිපාත වර්ෂාව හා ඉන්පසු ඇති වූ ජලගැලීම් හේතුවෙන් ඩුබායි නගරය යටවීම...
ඉරානයට සම්බාධක පැනවීමේ සූදානමක්
ඉකුත් සති අන්තයේදී ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ඉදිරි දිනවලදී ඉරානයට තවත් සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා...
ඩී.එස්.අයි.සුපර්ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් මෙවරත්
ඩී.සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත ලබා දුන් අයුරු...