2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසිය.
ජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’’ කැපිටල් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .
2025 මාර් 28 වන සිකු
- 14
තවත්
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී ඊයේ (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම හෙට (27දා) සිට මාර්තු 29 දා දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළම ඩී.ආර්. විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙයි.
සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ඉකුත් (26) වෙනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2024 අගෝ 29 වන බ්‍රහ
- 326
තවත්
විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි
මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.
තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .
2022 පෙබ 17 වන බ්‍රහ
- 2563
තවත්
දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.
2021 නොවැ 11 වන බ්‍රහ
- 1938
තවත්
2024 ඔක්තෝබර් මස 29 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ