පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය 20දා

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.05.03 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තෙවන අදියර 2024.05.20 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

2024 මැයි 03 වන සිකු   - 16   තවත්


ලක් මවට කීර්තියක් ගෙන දුන් ටක්ෂිමාට උණුසුම් පිලිගැනීමක්

ඩුබායි හී පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන ලක් මවට කීර්තියක් ගෙන දුන් මාතර මධ්‍ය මහ විද්‍යාලයේ ටක්ෂිමා නුහංසා කොඩිතුවක්කු දියණිය පිලි ගැනීම සදහා වු උත්සවයක් ඊයේ (30) මාතර නගරයේ දී පැවැත්විණි.

2024 මැයි 01 වන බදා   - 8   තවත්


කොළඹ සෙරන්ඩිබ් විදුහලේ සිසූහු රොබෝටික්ස් තරගාවලියේදි ලෝකයම දිනති

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

2024 අප්‍රේ 30 වන අඟ   - 5   තවත්


දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීමට නව නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්ද

2024 අප්‍රේ 30 වන අඟ   - 7   තවත්


විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට

විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

2023 ජන 24 වන අඟ   - 831   තවත්


උඩුපිල ප්‍රථමික විදුහල් ළමා දින ප්‍රදර්ශනයදා...

ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි

2022 ඔක් 04 වන අඟ   - 808   තවත්


කලවාන ගාමිණී මැදි මහ විදුහලේ සිසුනායක නායිකාවෝ පදක්කම් පලඳිති

ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .

2022 අගෝ 23 වන අඟ   - 795   තවත්


මුල්කැටියාතොට සීලාලංකාර දහම් පාසලේ බැති ගී ප්‍රසංගයදා

කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි

2022 අගෝ 23 වන අඟ   - 696   තවත්


මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර -2022 මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය තුන්වැනි තැ

මධ්‍යම පළාත් ශිෂ්‍යභට ඇගයීම් කඳවුර - 2022 දී වත්තේගම අධ්‍යාපන කලාපයේ මැණික්හින්න පිලවල මහා විද්‍යාලයේ 23 වන බල ඇණිය සමස්ත තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

2022 අගෝ 23 වන අඟ   - 759   තවත්


බණ්ඩාරගම සිසුවෙකුගෙන් ස්වයංක්‍රීයව වැහි පීලි පවිත්‍ර කිරීමට නව නිර්මාණයක්

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමක ට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය .

2022 පෙබ 17 වන බ්‍රහ   - 2179   තවත්


මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ.

2021 නොවැ 11 වන බ්‍රහ   - 1528   තවත්


බ්‍රිතාන්‍ය රැජන රචනා තරගාවලියෙන් දෙසොයුරන්ට රන් හා ලෝකඩ සම්මාන

බ්‍රිතාන්‍ය රැජනගේ අනුග්‍රහයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය මෙහෙයවන ලද ඉංග්‍රීසි අංශයේ රචනා තරගයෙන් (The Queen’s commonwealth essay competition - 2021) මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ සම්මානයක් දිනා ගෙන ඇත.

2021 ඔක් 13 වන බදා   - 1204   තවත්


කාලගුණ අණාවැකිය
Srilanka

2022අගෝස්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.