Fri 18 April 2025 | 17:06:33
ශ්‍රී ලංකාව ට රන් පදක්කමක්..
සවුදි අරාබියේ දමාම් නුවර පැවැත්වෙන , යොවුන් මලල ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවේ. මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා...
දළදා වන්දනාවට මහනුවරම වැඩ
දින දහයක් පුරා පැවැත්වෙන දළදා දැක්ම ම්බුදු මංගල්‍යය සඳහා මහනුවර මහ නගර සභාව පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරයි
ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වෙන්...
පිල්ලෙයාන් ගේ රියැදුරුත් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය ඇමැති සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියැදුරු ලෙස කටයුතු කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම්...
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ එකක්...
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් මේ වන විට ප්‍රචාරය වෙමින් පවතී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්...
Videos
අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහෙන් ඇද වැටී 16 හැවිරිදි සිසුවා මරුට
පිටිගල, අමුගොඩ ප්‍රදේශයේ ඊයේ (17දා) පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගහ සකස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු ඉන් ඇද වැටී බරපතළ තුවාල...
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උපහාර පිදෙන ‘සිරි දළදා වන්දනාව’
කන්ද උඩරට සෙංකඩගලපුර පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාව, ලංකාවේ රාජ්‍යත්වය සහ සංස්කෘතියත් සමග බැඳුණු සුවිශේෂී සංකේතයක් ය. මේ හේතුව නිසා ම කවර තත්ත්වයක් වූවද...
ධනංජනා සහ ලහිරු ලක් මව පදක්කමින් සරසති
ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය
ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක 06 වැනි ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18 න්...
දිල්ලි කැපිටල්ස්ට සුපිරි පන්දු වාරයේදී ජය
2025 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර පැවැති තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය.
පෙරේදා (16දා) දිල්ලි හිදී පැවැති මෙම තරගයේ...
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුකරුවන් 379 දෙනෙකු ඇගයීමට
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුකරුවන් 379 දෙනකු ඇගයීමට ලක් කෙරේ.
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන...
ශ්‍රී ලංකා A කණ්ඩායම තුන්කොන් තරගාවලියේ ඉහළටම එයි
ඇෆ්ගනිස්ථානය සමග තරගයේදී සධීරගෙන් සුපිරි ශතකයක්
ශ්‍රීලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්...
ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 245ක තීරුබද්දක් – චීනයෙන් එම වැඩි කිරීම ගණන් නොගැනීමට තීරණයක්
ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර තීරුබදු හරහා හටගෙන ඇති වෙළෙඳ යුද්ධය තවදුරටත් වර්ධනය කරමින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබද්ද...
කොංගෝවේ මගී බෝට්ටුවක් ගිනිගෙන ගිලී යෑමෙන් 50ක් මරුට
වයඹදිග කොංගෝවේ ලියෙන් තැනු මෝටාර් බෝට්ටුවක් ගිනිගෙන ගිලී යෑම හේතුවෙන් එහි ගමන්ගත් මගීහු 50දෙනකු මියගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය...
මරණාසන්න රෝගීන් 15ක් මරා දැමූ බවට ජර්මානු වෛද්‍යවරයකුට චෝදනා
ජීවිතයට තර්ජනයක්ව පවතින මාරාන්තික රෝගාබාධවලින් පෙළෙන රෝගීන් සඳහා සහන සත්කාර සේවාවන් සැපයූ වෛද්‍යවරයකුට එරෙහිව තමන් භාරයේ සිටි රෝගීන් 15 දෙනකු හානිකර බෙහෙත් වර්ග ලබා...
පුවෙටරිකෝ රාජ්‍යයේ විදුලිය බිඳ වැටීමෙන් රට ම අඳුරට
කැරිබියානු දූපතක් වන පුවෙටරිකෝ රාජ්‍යයේ හටගෙන ඇති දීපව්‍යාප්ත විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් මිලියන 1.4ක ජනතාවකට පෙරේදා (16) දිනයේ සිට අඳුරේ සිටීමට සිදුව ඇති බව...