සෝමාවතිය විහාරය

සෝමාවතිය විහාරය [3] බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින සෝමාවතිය විහාරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.
Address
සෝමාවතිය, සෝමාවතිය, , , ශ්‍රී ලංකාව