විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි. වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි. දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි. රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය. රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ. ආදර්ශ පාඨය රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය
Address
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,අංක 150,බේස්ලයින් පාර, කොළඹ 09, , , ශ්‍රී ලංකාව
Telephone
+94 11 4677177
Fax
+94 11 4677180