සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

අපගේ දර්ශනය ජනතා ව්‍යවසායක් ලෙස තිරසාර සංවර්ධනයට සමුපකාරය මෙහෙවර ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින්, සමුපකාර සමිතිවල යහපාලනය ගොඩ නැගීම සඳහා පුළුල් ලෙස මැදිහත්වීම. ව්‍යවස්ථාපිත බලය 1992 අංක 11 හා 1983 අංක 32 දරණ සංශෝධන පනත් සමඟ කියැවෙන 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනත මඟින් සහ 1973 සමුපකාර සමිති රීති මාලාව මගින් ව්‍යාවස්ථාපිත බලය ලැබී ඇත. අරමුණු සහ කාර්යභාරය රජය සහ සමුපකාර ව්‍යාපාරය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම. සමුපකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීම. සමුපකාර සමිති/සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම. සමුපකාර සමිති/සංගම් සමුපකාර ප්‍රතිපත්ති අනුව මෙහෙයවීම. සමුපකාර සේවයට සම්බන්ධ වෙනත් බාහිර පුද්ගලයන් / ආයතන අතර සම්බන්ධීකරණය. කලින් කලට රජය මගින් දියත් කරනු ලබන සංවර්ධන කටයුතු වලට සහයවීම.
Address
330, යුනියන් පෙදෙස,, කොළඹ 02, , , ශ්‍රී ලංකාව
Telephone
94 11 2478373
Fax
94 11 2478386