රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. රාජ්‍ය සේවයේ වගවීම හා පාරදෘෂ්‍යභාවය ස්ථාපනය කරමින් ද මාධ්‍යයේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිත වන පරිදි මාධ්‍ය ක්ෂේත්‍රයේ සුහදශීලී පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මෙහෙයවීම සිදුකිරීම ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.
Address
163, කිරුළපොන ඇවනියු, කොළඹ 05, , , ශ්‍රී ලංකා
Telephone
+94 11 251 5759
Fax
+94 11 251 2861