• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවතම පුවත්

උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට

භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා  නව පත්වීම්...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන බදාදා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා ,ු බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.

පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් අනියත බියක් ඇතිකරගත යුතු නෑ

බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්...

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි.නිරෝධායනය වන ආශ්‍රිත හෝ කාර්යමණ්ඩලය19ක්:ආශ්‍රිත 21ක්:සමස්තය 2162ක් 

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්.

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට...

කාලීන සිදුවීම්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනෙ න් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24159කට සහන

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ...

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත (කොන්සියුලර්) අංශය, 2024 මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති...

පාර්ලිමේන්තුව අද රැස් වේ - පාස්කු ප්‍රහාරය ගැන දින තුනක කල් තැබීමේ විවාදය අද සිට

පාර්ලිමේන්තුව අද(24) රැස්වෙන අතර,  විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට පැවැත්වීමට  පසුගියදා  (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ...

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් සමාගම සහ විදුලි බල අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිළධාරීන්...

ඉරාන ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් අද විශේෂ රථ වාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.