රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව

ප්‍රධාන කර්තව්‍යයන් නිෂ්පාදන සහ නඩත්තු කටයුතු සඳහා වැඩහල මෙහෙයවීම ලෝහ සහ වඩු කර්මාන්තයේ සම්මත නිෂ්පාදන භාණ්ඩ නිපදවීම (ජල කළමණාකරණ දොරටු, ආරෝග්‍ය ශාලා උපකරණ, දැව භාණ්ඩ, කාර්යාල උපකරණ, ගෘහස්ත භාණ්ඩ ආයුධ හා උපකරණ, මහා මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය ආයුධ හා උපකරණ, චීනච්චට්ටි, ඇලුමිනියම්, පිත්තල රාජ්‍ය ලාංඡන, මාර්ග සංඥා සහ නාම පුවරු) ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් වලට අනුව නොයෙකුත් ඉදිකිරීම්,කාර්යාල පරිශ්‍රව සහ යන්ත්‍රොපකරණ සඳහා අවශ්‍ය වන විවිධ කොටස් පිරිසැකසීම සහ ගණුදෙනුකරුවන්ගේ පරිශ්‍රයන්තුල සවිකිරීම විවිධ රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වලට අයත් යන්ත්‍රොපකරණ සහ ඉදිකිරීම් අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම රජයේ කර්මාන්තශාලාවට අයත් ප්‍රධාන වත්කම් වැඩි දියුණු කිරීම, ගොඩනැගිලි, ඉදිකිරීම්, යන්ත්‍රොපකරණ සහ වාහන අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම ප්‍රධාන වත්කම් අත්පත් කර ගැනීම, වාර්ෂිකව සමීක්ෂණය කිරීම, තක්සේරු කිරීම, ප්‍රයෝජනවත් නොවන භාවිතයට ගත නොහැකි භාණ්ඩ අපහරණය කිරීම සහ විකිණීම. ජනාධිපති ලේකම් කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශය ලබා දෙන විශේෂ වැඩ සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රජයේ කර්මාන්තශාලාවේ අලෙවි අංශය මගින් තරඟකාරී ටෙන්ඩර මගින් ලබා ගන්නා ඇණවුම් වලට අදාල වැඩ ක්‍රියාත්මක කිරීම කර්මාන්තශාලාව තුල පිරිසිදු, ආරාක්ෂිත පරිසරයක් පැවැත්වීම සහ සේවක සුභසාධනය අලෙවිකරණය භාණ්ඩ සහ සේවා සඳහා මිල ගණන් නියම කිරීම සහ ගණුදෙනුකරුවන් සදහා ඇස්තමේන්තු ලබා දීම තරඟකාරී ටෙන්ඩර මගින් ඇණවුම් ලබා ගැනීම භාණ්ඩ සහ සේවා සැපයීම මානව සම්පත් කළමණාකරණය සහ සංවර්ධනය ප්‍රසම්පාදන සැලසුම් කිරීම සහ ක්‍රියාවලියන් සංවර්ධනය ගිණුම්කරණය
Address
කොළොන්නාව, , , , ශ්‍රී ලංකාව
Telephone
+94 11 2572981
Fax
+94 11 2572254