බාහිර සම්පත් දෙපාර්තමේන්තුව

දැක්ම ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් මට්ටමට ළඟා වීමේදී අවශ්‍ය වන ආර්ථික වර්ධනය උදෙසා විදේශ මූල්‍ය සම්පත් ඒකරාශී කිරීම හා කළමනාකරණයට උචිත දැනුමෙන් හා නිපුනත්වයෙන් මනාව පරිපූර්ණ වීම. මෙහෙවර රට තුල ණය තිරසාරත්වය දිගුකාලීනව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා සහය වන අයුරින් හැකි අවම පිරිවැය සහිතව හා අවම කොන්දේසිවලට යටත්ව විදේශ ආධාර යෙදවීම. කාර්යයන්
Address
3 වන මහල, මහා භාණ්ඩාගාරය ලේකම් ගොඩනැගිල්ල, කොළඹ 01, , , , ශ්‍රී ලංකාව
Telephone
2484500;2484600;2484700
Fax
2447633;2387153