වාරිමාර්ග දෙපාර්තමේන්තුව

‍මෙහෙවර වාරිමාර්ග දෙපාර්තමේන්තුව රජයේ ප‍්‍රතිපත්ති රාමුව තුළ ක‍්‍රියාත්මක වෙමින් ආහාර, ජීවනෝපාය හා පරිසරය වෙනුවෙන් භූමි හා ජල සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා පහසුකම් සලසනු ඇත. “දැක්ම" ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් භූමි හා ජල සම්පත් සංවර්ධනය හා කළමනාකරණය වැඩි දියුණු කිරීම. නවීන තාක්ෂණය හා මානව සම්පත් සුසංයෝගයෙන් වාරි ජල සම්පාදිත කෘෂිකර්මාන්තය, ජල විදුලිය හා ජල ගැලීම් පාලනය සඳහා ප‍්‍රශස්ත ප‍්‍රතිලාභ අත් කරගැනීම උදෙසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව භූමි හා ජල සම්පත් සැලසුම් කිරීම, නිරීක්ෂණය, පාලනය හා කළමනාකරණය කිරීම සිදු කරනු ඇත.
Address
230, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, , , ශ්‍රී ලංකාව
Telephone
+94 112 581 162