දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

මුල් පිටුව :: අප පිළිබඳව :: අප දැක්ම ස​හ මෙහෙවර දැක්ම​​​ මනා පුහුණුවක් සහ කැපවීමක් සහිත කාර්ය මණ්ඩලයකින් යුතුව බදු ගෙවන ජනතාව උදෙසා මා හැඟි සේවයක් ඉටු කරන්නා වූ, බදු ගෙවන්නා කෙරෙහි හිතෛෂී බදු පරිපාලකයෙක් බවට පත් වීම. මෙහෙවර බදු ගෙවීම කෙරෙහි ස්වේච්ඡා අනුකූලතාව දිරි ගැන්වීම මගින් මෙන්ම බදු ගෙවීම පැහැර හැරීම හා මග හැරීම වළක්වාලීම මගින් අදාළ බදු නීති හා අනෙකුත් අණපනත්වලට යටත්ව බදු අය කිරීම, සහ බදු හා ආශ්‍රිත ව්‍යවස්ථාවන් සාධාරණව, කඩිනම්ව, හා ආචාරශීලීව ක්‍රියාවට නැංවීම මගින් බදු ක්‍රමයේ අවංකභාවය හා කාර්යක්ෂමතාව කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාමට කටයුතු කිරීම.​​
Address
සර් චිත්තම්පලම් ඒ. ගාඩිනියර් මාවත,, කොළඹ 02, , , ශ්‍රී ලංකාව
Telephone
011 213 5135
Fax
011 233 7777