හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

දැක්ම ශ්‍රී ලංකාව තුළ හින්දු ආගම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම සහ මනාව පිහිටුවීම. මෙහෙවර හින්දු ආගම, හින්දු සංස්කෘතිය, කලා සහ හින්දු ආගමික අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ පෝෂණය කිරීමට සක්‍රිය වශයෙන් දායක වීම. ඉතිහාසය හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1986 ජනවාරි මස 1 වැනි දින පිහිටුවනු ලැබූ අතර දැනට එය බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශ‍ය යටතේ ක්‍රියාත්මක වේ.
Address
248 - 1/1 ගාලු පාර,, කොළඹ 04,, , , ශ්‍රී ලංකාව
Telephone
+94 11 2552641
Fax
+94 11 2552825