මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

අපගේ දැක්ම විශිෂ්ඨ මෝටර් වාහන නියාමනයෙන් ඉහල මහජන ප්‍රසාදය" හිමි කර ගැනීමයි අපගේ මෙහෙවර අභිප්‍රේරණය වූ සේවක සමූහයේ සාමූහික ප්‍රයත්නය හා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහල මහජන ප්‍රසාදයක් උදෙසා කැපවීම යි. අපේ වටිනාකම් වන්නේ සංවිධානය තුලින් ඉහල මහජන ප්‍රසාදයක් අත්කරගැනීම ක්‍රියාවලිය තුලින් කාර්යක්‍ෂම හා ඵලදායීතාවය දියුණු කර ගැනීම සේවාලාභියාට සේවාලාභී තෘප්තිය අත්කර දීම හා සේවක පිරිස අභිප්‍රේරණය කිරීමයි අපගේ අරමුණු වන්නේ මෝටර් රථ වාහන පනතට අදාල කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම අනෙකුත් අදාල නීති රීති රෙගුලාසි කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉටුකිරීම හා ආයතනය තුල මානව, භෞතික හා මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස යොදාගැනීම යි අපගේ නෛතික පදනම 1951 අංක 14 මෝටර් රථ වාහන පනත (203 වන අධිකාරිය) 2009 අංක 08 මෝටර් රථ වාහන (සංශෝධන) පනත
Address
අංක 341,ඇල්විටිගල මාවත,, කොළඹ 05,නාරාහේන්පිට, , , ශ්‍රී ලංකාව
Telephone
011-2694331/2694332/2694333