රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 1956 අංක 11 දරණ රබර් පාලන පනතේ සහ වර්ෂ 1953 අංක 36 දරණ රබර් නැවත වගා සහනාධාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. වර්ෂ 1934 දී රබර් පාලන දෙපාර්තමේන්තුව නමින් ආරම්භ කරන කරන ලද මෙම දෙපාර්තමේන්තුව වර්ෂ 1994 දී වඩාත් ශක්තිමත් කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙසින් නැවත නම් කරණ ලදී.
Address
55/75,වොක්ස් හෝල් පටුමග, කොළඹ 02, , , ශ්‍රී ලංකාව
Telephone
94 011 2395561
Fax
94 011 2304813