ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, චන්ද්‍රිකා දුරස්ථ ග්‍රහණ (RS) ,ගෝලීය ස්ථාපිත පද්ධතිය(GPS),‍ භූ ගෝලීය තොරතුරු පද්ධතිය(GIS), ඉඩම් තොරතුරු පද්ධතිය(LIS), සහ ඡායාරේඛනමිතික කාර්යයන් වැනි ක්ෂේත්‍රයන්හි පුරෝගාමී වු ජාතික මැනුම් සහ සිතියම් සංවිධානයයි.
Address
150, කිරුළ පාර, නාරාහේන්පිට,, කොළඹ 05, , , ශ්‍රී ලංකා
Telephone
+94 112369011 to 14
Fax
0112369343