තක්සේරු දෙපාර්තමේන්තුව

දැක්ම සමාජ ආර්ථික සංවර්ධනය කිරීමේ අටියෙන් වතු සහ දේපල තක්සේරු කිරීම සහ කළමණාකරණය කිරීමේදී ඉතා උසස් තත්වයේ ගෝලීය ප්‍රමිති හරහා වෘත්තීයමය නිපුණතාව පවත්වාගෙන යාම. මෙහෙවර ප්‍රකාශනය ශ්‍රී ලංකා රජයට සවීස්තරාත්මක වෘත්තියමය තක්සේරුකරණයක් සහ දේපළ කළමණාකරණ සේවයක් ලබාදීම සහ කාර්යක්ෂම සහ ඵලදායි කළමනාකරණ ව්‍යූහයක් හරහා තරඟකාරීවීම සහ වියදම් පිළිබඳව විමසිලිමත් වීම.
Address
748,මරදාන පාර, කොළඹ 10, , , ශ්‍රී ලංකාව
Telephone
+94-011-2694381
Fax
+94-011-2694382