Thursday, 20 September 2018 11:47

මෝටර් රථ ආනයනයට 100% තැන්පතුව අනිවාර්යයි

ණයවර ලිපි යටතේ ශ්‍රී ලංකාවට ආනයන කරන මෝටර් රථ සඳහා 100%ක මුදල් තැන්පතුවක් අදාළ වණිජ බැංකු වල තැන්පත් කළ යුතු යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝග කොට තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ මුදල්අර්බුදයකට ලක්වි ඇති නිසා විදේශ විනිමය පරිහරණය සීමා කිරීම සඳහා මෙම තීරණ ගත් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

මෝටර් රථ සඳහා මීට පෙර ආනයන තීරු බදු වැඩි කිරීමටද පියවර ගන්නා ලදි.

මේ වන විට රුපියල දිනෙන් දින ඩොලරයට සාපේක්ෂව පිරිහෙමින් පවති.

LIN

Last modified on Thursday, 20 September 2018 11:52

Business News

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website