බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 07:28

“ඉන්ධන මිල වැඩි විය යුතුයි..පාඩුව ජනතාව දරා ගත යුතුයි” – ඇමති කියයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති වාතාවරණයක් තුළ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර තවත් කැබිනට් තීරණ කිහිපයක් පිළිබඳව කරුණු අනාවරණ කළේය.

දැනට පාඩු ලබමින් රජය විසින් ඛනිජ තෙල් සැපයීම සිදු කරන බවත් එනිසා අවශ්‍යයෙන්ම ඉදිරියේ දී රට තුළ ඉන්ධන මිල විය යුතු බවත් ඒ මහතා පැවසීය.

(Lanka Leads)

Business News

පොල් මිල කරටියට...

පෙබරවාරි 19 2020

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website