බදාදා, 19 පෙබරවාරි 2020 10:56

රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්මිලි­යන ගණ­නක තෑගි මල්ලක්

දේශීය නිමි ඇඳුම් විලා­සි­තා­ගාර අතර ප්‍රමු­ඛ­තම වෙළෙඳ ජාල­යක් වන රිච් ලුක් විලා­සිතා මන්දිර සමූ­හයේ 14 වැනි සංව­ත්ස­රය නිමි­ත්තෙ­න්ෂොප් ඇන්ඩ් වින්‘ නමින් සිය පාරි­භෝ­ගි­ක­යන්ට රුපි­යල් මිලි­යන ගණ­නා­වක තෑගි මල්ලක් බෙදා­දී­මට කට­යුතු යොදා තිබේ’

2020 ජන­වාරි 31 දින සිට 2020 අප්‍රේල් 30 දක්වා පැවැ­ත්වෙන ෂොප් ඇන්ඩ් වින් තෑගි තර­ග­යට ඇතු­ළත් වීමට ඔබ කළ යුත්තේ ඕනෑම රිච් ලුක් විලා­සි­තා­ගා­ර­ය­කින් රුපි­යල් පන්ද­හ­ස­කට වැඩි භාණ්ඩ මිල දී ගැනීම පමණි’ එම මිලදී ගැනී­මෙන් පසුව මුදල් අය­කැමි විසින් දෙනු ලබන බිල් පත සමග දෙනු ලබන කූප­නය පුරවා එම ස්ථානයේ තබා ඇති දිනුම් ඇදීමේ මංජු­සා­වට දැමී­මෙන් මේ තර­ග­යට එක්වී­මට ඔබ­ටත් අව­ස්ථාව උදා­වනු ඇත.ෂොප් ඇන්ඩ් වින් තෑගි තර­ගයේ දිනුම් ඇදීම 2020 මැයි මාසයේ සිදු කිරී­මට නිය­මිත අතර ජය­ග්‍රා­හ­ක­යාට නවීන පන්නයේ සුසුකී ඇල්ටෝ මෝටර් රථ­යක් දිනා­ගැ­නීමේ වාස­නාව අත් වනු ඇත. දෙවැනි ස්ථානය සඳහා යමහා රේ. ආර් එසෙඩ් ඩ්‍රම් ස්කූට­ර­යක් පිරි නැමෙන අතර ඉනෝ­වෙක්ස් ශීත­ක­ර­ණ­යක් තුන්වැනි ජය­ග්‍රා­හ­ක­යාට හිමි වෙයි. මීට අම­ත­රව එල්.ඊ.ඩී. රූප­වා­හිනි, ස්මාට් ජංගම දුර­ක­තන, ගෑස් උදුන්, ස්පීකර් සිස්ටම්, ස්ටෑන්ඞ් ෆෑන්, රයිස් කුකර්, පවර් බෑන්ක්, සැන්විච් මේකර්, ස්ටීම් අයන්, විදුලි කේතල ආදි වශ­යෙන් සැන­සිලි ත්‍යාග රැසකි.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website