බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 07:39

Kia Seltos SUV රථය වෙළඳපොළට

Kia කොරියානු මෝටර් රථ සමාගමේ නවතම SUV මෝටර් රථය වන Seltos මෙරට මෝටර් රථ ලෝලීන්ගේ උනන්දුව තව තවත් වැඩිකරමින් කොළඹදී එළිදක්වන ලදී.

පාරිභෝගික නෙත් සිත් ආකර්ෂනයට ලක්කරන විචිතර ත වත් නිර්මාණී ගුණයෙන් පොහොසත් විශ්වසනීයත්වය තව තවත් වර්ධනය කරන 2020 Kia Seltos රථය අශ්වබල 140 ක් උත්පාදනය කරන ලීටර් 1.4 ක ටර්බෝ ආරෝපිත පෙට්රල් එන්ජිමකින් සමන්විත වේ. මීට අමතරව, වේග 07 ක ද්විත්ව ක්ලච් ඔටෝමැටික් තාක්ෂණයෙන් යුක්ත මෙම රථය විශිෂ්ට ජවයකින් යුක්ත වන අතර ඇතුළත පුළුල් ඉඩකඩකින් යුක්තව අතිනවීන පහසුකම් වලින් පරිපූර්ණ වන ලෙස නිෂ්පාදනය කර තිබේ.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website