සෙනසුරාදා, 28 මාර්තු 2020 09:43

Litro පාරිභෝගිකයන් වෙනුවෙන් නිවසටම ගෑස්

ලිට්‍රෝ ගෑස් සමාගම සිය අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගෑස් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ රටතුළ මේ වනවිට පවතින හදිසි තත්වය හේතුවෙනි.

මෙම සේවාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක් ද හඳන්වා දී ඇති අතර එම දුරකතන අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට සිය ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

(LNW)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website