බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 10:57

ඩොලරය රුපියල් 200ට නගී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමු වරට අද රුපියල් 200 සීමාව ඉක්මවා ගියා.

ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල්
200 යි සත 46 ක් ලෙසයි.

ඩොලරයක ගැනුම් මිල රුපියල් 193 යි සත 95 ක් ලෙස සටහන් වුණා.

(Neth)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website