Business News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවළු වර්ගවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

සදුදා, 16 දෙසැම්බර් 2019 10:33

ආන­යනය 3.5%කින් පහතට

ශ්‍රී ලංකාවේ අපනයන 2019 ඔක්තෝම්බර් මාසයේදී සියයට 0.2 කින් පහත වැටී ඩොලර් මිලියන 977 ක් වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන් භාණ්ඩ මිල පහත වැටීම හේතු වී තිබේ‍. ආනයන ද සියයට 3.5 කින් පහත වැටී තිබේ.

කොම­ර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙ­යුම් නිළ­ධාරී සනත් මන­තුංග මහතා (මැද) ලන්ඩ­න­යේදී බැංකුව වෙත පිරි­නැමූ ‘වසරේ බැංකුව’ සම්මා­නය සමඟ.

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පදකයා වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයන් වෙත P30 Lite, Y9 Prime 2019 සහ Y5 2019 ස්මාර්ට්ෆෝන් විශේෂ මිලකට හඳුන්වා දෙයි.

සිකුරාදා, 13 දෙසැම්බර් 2019 10:03

Viber පරිශීලකයන්ට භාතිය සන්තුෂ් ස්ටිකර්

1990 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප්‍රිය ගායක යුගලයක් වන ‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් පසුගිය මස 27 වැනි දින නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු සියලු Viber පරිශීලකයන්ට 27 වැනිදා සිට මේ ස්ටිකර් පැකේජය බාගත කර ගැනීමට හැකියාව ඇත.

ආසියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරින් පළමු තැනට පත්වෙයි. දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ The One Transworks Square පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති PropertyGuru Asia Property Awards 2019 හිදී ප්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදී. මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් එක් කිරීමට සමත්ව ඇත.

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 09:26

COYLE මියන්මාර පාර්ශ්වය ඇරඹේ

තරුණ ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) මියන්මාර පාර්ශ්වය පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. මියන්මාරයේ යැන්ගොන්හිදී එම මණ්ඩලයේ මියන්මාර පාර්ශ්වය සහ Three Maroons අතර 2019 නොවැම්බර් මස 27 වනදා ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේත් මියන්මාරයේත් ව්‍යාපාරික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ මනා පදනමක් ලෙස මෙම ගිවිසුම කටයුතු කරනු ඇත.

බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 09:19

මෙරට පවුල් අතරින් 40% කගේ රැකියාව ගොවිතැන

ශ්‍රී ලංකාවේ කුටුම්භ මිලියන 5. 2න් 40%ක් පමණ භෝග හෝ පශු සම්පත් වගා කිරීමේ නිරතව සිටින අතර, වයස අවුරුදු 15 හෝ ඊට වැඩි ජනගහනයෙන් 32%ක් පමණ ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ලෙස වාර්තා කර ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyre සමාගම SLIM Brand Excellence සම්මාන උළෙලේදී Turnaround Brand

දේශීය ඇඟලුම් කර්මාන්තය සඳහා අඩු කාබන් දහන උපාය මාර්ගයන් දියත් කිරීමක් ලෙස HSBC සහ ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) එක්වී කටයුතු කිරීම අරඹා තිබේ.

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website