Dhanushika Niroshani

Dhanushika Niroshani

සදුදා, 01 පෙබරවාරි 2021 07:51

29/01/2021

view now

සදුදා, 01 පෙබරවාරි 2021 07:50

22/01/2021

බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 08:49

ලෝක ප්‍රවෘත්ති සිරස්තල

කොරොන වයිරස්: යුරෝපා සංගමය විසින් එක්සත් රාජධානියේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතම මාත්‍රාවන් ඉල්ලා සිටී.

COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.

අඟහරුවාදා, 26 ජනවාරි 2021 12:22

අමාත්‍ය මණ්ඩල තීරණ - 25-01- 2021

ඉකුත් ‘යහ­පා­ලන‘ රජය සමයේ යෝජනා කරන ලද සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධ­තිය (Light Railway Transit) අති­වි­ශාල මූල්‍ය දූෂ­ණ­යක් හා නාස්ති­යක් බවත් එම මාර්ගය ඉඳි­කි­රී­මට මාර්ග කිලෝ­මී­ට­ර­යක් වෙනු­වෙන් රුපි­යල් දස ලක්ෂ 26,388 ක් වැය වන බව සමා­ගම් වතු ප්‍රති­සං­ස්ක­රණ,තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මා­න්ත­ශාලා නවී­ක­රණ හා තේ අප­න­යන ප්‍රව­ර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සිළු­මි­ණට පැව­සීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ වී තිබේ. මේ අතර චීනයේ ෂන්හායි නගරයට ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක තවත් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනයවී ඇති බව එරටදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළිවී ඇති අතර ඒ අනුව චීන බලධාරීන් විසින් එරට නීති රීති අනුව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් එම කාර්ය මණ්ඩල සාමාජිකයා එම ගුවන් යානයෙන්ම නැවත ශ්‍රීලංකාවට එවා තිබේ.

ඉරිදා, 24 ජනවාරි 2021 19:39

ලෝක පුවත් සිරස්තල

* ලැරී කිං: එක්සත් ජනපදයේ ප්‍රවීණ රූපවාහිනී සම්මුඛ වැඩසටහන් සත්කාරක වයස අවුරුදු 87 දී මිය යයි.

මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත තහනමට ලක්ව ඇති ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට අමාත්‍යවරයාගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කොට තිබිණි.

“The global burden of dengue: an analysis from the Global Burden of Disease Study 2013” නම් අධ්‍යනයට අනුව ගෝලීය පරිමානව ඩෙංගු පැතිරීම 1990 දී රෝගීන් මිලියන 8.3 ක සිට 2013 වන විට මිලියන 58.4 දක්වා රටවල් 126 ක සත් ගුණයකින් ඉහළ නැග තිබිණ.

336 x 200 Sinhala

Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website