අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:44

2024 අය වැය නොවැම්බර් පාර්ලිමේන්තුවට Featured

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතය.අය වැය දෙවැනි වර කියැවීමනොවැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වාත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 22 දා සිට දෙසැම්බර් මස 13 දක්වාත් පැවැත්වේ.

විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පැවැත්වෙයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website