අඟහරුවාදා, 26 මාර්තු 2024 10:40

මහ බැංකුව පොලි අනුපාත පහල දමයි… Featured

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කර ඇත.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

CN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website