ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කර ඇත.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
CN
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.