Sunday, 15 July 2018 11:11

ජයලත්ගේ “තලමල පිපිලා“ අවුරුදු තිහක්

ආචාර්ය ජයලත් මනොරත්නයන්ගේ “තලමල පිපිලා“ නාට්‍ය නිර්මාණය අවුරුදු 30ක් පිරීම නිමිත්තෙන් ජුලි මස 21 දින මහරගම යොවුන් රඟහලේදී වේදිකා ගත වේ.

මෙම අභිමානවත් සැමරුම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ආදී මිතුරන් සමග වේදිකා ගතවේ.

මෙහිදී 3.30 දර්ශනය සඳහා තම පාසැල් නිල ඇඳුමෙන් පැමිණෙන පාසල් සිසුන්ට නොමිලේ නැරඹිට පහසුකම් සසා ඇත.

Last modified on Sunday, 15 July 2018 11:38

Entertainment News

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website