Tuesday, 06 August 2019 07:04

“විජයබා කොල්ලය” මංගල දැක්ම

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ සාහිත්‍ය ශූරී ඩබ්ලිව් ඒ සිල්වා රචනා කළ නවකතාවක් ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනය කළ ''විජයබා කොල්ලය'' චිත්‍රපටය පසුගිය දා වැල්ලවත්ත සැවෝයි ප්‍රීමියර් සිනමා ශාලාවේදී තිරගතවිය.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රමූඛ සම්භාවනීය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් ප්‍රදර්ශනය විය. "විජයබා කොල්ලය'' සිනමා කෘතිය ත්‍රිමාන තාක්ෂණයෙන් රූගත කළ ප්‍රථම සිංහල චිත්‍රපටිය ද වේ.

(Dinamina)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website