Entertainment News

පසුගිය දවසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ හරි අපූරු සංගීත සැඳැවක් පැවැත් වුණා. මෙය වෙන් වුණේ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ නමට, විශේෂත්වය වුණේ ඔහු ගැයූ ගීත බොහොමයක් නව පරපුරේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙක් වන නදීක ගුරුගේ හඬින් සහ ලෙලුම් රත්නායකගේ හඬින් නැවත රසවිඳින්නට ලැබීම. මෙය සැබවින්ම ෆ්‍රෙඩී සිල්වා යනු කවරෙක් දැයි මතුපරපුර හා සන්නිවේදනය කරවීමට ගත් උත්සාහයක්. මේ සංගීත සැඳැව ගැන නදීක ගුරුගේ සමග පසු විපරමක් කරන්න අපි හිතුවා…

සෝමරත්න දිසානායක – රේණුකා බාලසූරිය යළිත් වරක් මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය උණුසුම්කොට තිබේ. ඒ ලාංකේය සිනමා වංශයට මෙන්ම ප්‍රේක්ෂක ජනතාවටද නැවුම් අත්දැකීමක් රැගෙන ආ ‘සුනාමි’ චිත්‍රපටය තුළිනි.

සදුදා, 03 පෙබරවාරි 2020 07:13

ආදරය කරපු අයටත් වියදම් කළේ මම

ජනප්‍රියත්වය ආකර්ෂණය ආදරය තුළ දිදුලන තරුවක් වන ටීනා පුංචි තිරයේ හෝ සිනමාවේ නිතර දෙවේලේ දකින්න නොහිටියත් අලුත් විලාසිතාවකින් නර්තනයකින් වෙළෙඳ දැන්වීමකින් මියුසික් වීඩියෝවකින් ජනතාව අතර සිටින ටීනාගේ ජනප්‍රියත්වය නොවෙනස්ව තිබෙනවා. මේ දිනවල විලාසිතාවකින් ස්වකීය ජනප්‍රියත්වය අලුත් කරගත් ටීනා විලාසිතා කලාව ජීවිතය හා ආදරය ගැන අප සමග උණුසුම් සංවාදයකට එක්වූවා

බදාදා, 29 ජනවාරි 2020 09:24

මේ ගේම ෆේල් වෙන්නේ නැහැ

උස අඩි හයක්, ගැඹුරු කටහඬක්, ආකර්ෂණීය පෙනුමක්… බැලූ බැල්මට කඩවසම් බවේ උපරිමය කියාපානවා. සිංහල සිනමාවේ මෙහෙම නළුවෝ ඉන්නේ කීප දෙනයි. ඉන් එක්කෙනෙක් තමයි අශාන් ඩයස්…

කාලෙකට පස්සෙ රසිකයාට දැනෙන සිනමා පටයක ප්‍රධාන භුමිකාවක් වන්න ඔබට අවස්ථාව උදාවෙලා නේද?

දවසින් දවස ටෙලි තිරයට අලුත් මුහුණු එකතු වෙනව’ මෑතකදී එලෙස එකතු වුණ මුහුණු අතරින් අවිශ්කාට විසල් අවධානයක් හිමිවෙලා තියෙනව’ රසිකයන් ඇයව අවිශ්කා උමයංගි කළුබෝවිල කියන ඇගේ සැබෑ නමට වඩා ඇයව හඳුන්වන්නෙ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදිහටයි. මේ දවස්වල හැමදෙනාගෙම අලුත්ම ආදරය වන මල්කඩේ මිස් ගේ තොරතුරු ටිකක් විමසන්න අපටත් හිතුනා.

බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 07:21

තාත්තා නිසා සිනමාවට ආව මානෙල් වානගුරු

පිය උරුමයෙන් රංගනයට පිවිසි මානෙල් වානගුරු කියන්නේ අද අපිට ඉන්න ප්‍රවීණ රංගනශිල්පිනියක්, එදා සිනමාවේ ආරම්භය ගැන අද පළමු පියවර එක්ක ඇය අතීත මතකය අවදි කළේ මෙහෙම.

‘සුනාමි’ එන්න තිබුණේ 26 වැනිදා වුණාට ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ‘සුනාමි’ ආවේ නැහැ. හැබැයි දැන් සුනාමි ඇවිත්.

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා දෙස රසිකයන් බලන්නෙ ආදරයෙන්ද අනාදරයෙන්ද? කවද හරි ඔය හිතුවක්කාරකම්, අහංකාරකම් නපුරුකම් ඇරිලා යයි. එහෙම හිතල ආක්ෂගෙ මේ ගතිපැවතුම්වලට සමාව දෙමින් ඇයට ආදරය කරන අය බොහොමයි. ආදරය කරන්න බැරි විදිහට නපුරු වුණත් අහක දාන්න බැරි තරම් ආදරයකින් රසිකයන්ගේ හිත්වල ඉන්න මේ පුංචි කෙල්ල කවුද ඇය නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස්

රියැලිටි තරගයක නිවේදිකාවක් ලෙසින් සමීප වූ ඇය යළි අපට හමුවන්නේ සිනමා රිදී තිරයෙන්. ඒ මේ දිනවල තිරගත වන යූ ටර්න් හි මායා ලෙසින්

Entertainment News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website