Entertainment News

රොක් සංගීතය කිව්වහම අපි කාටත් මතක් වෙන චරිතයක් තමයි මිහිඳු ආරියරත්න කියන්නෙ. කවුද ඇත්තටම මේ මිහිඳු. ඒ ගැන වගේම තවත් හුඟක් දේ කතා කරන්න මිහිඳු අපිත් එක්ක එකතු වුණා.

ගමෙන් නගරෙට ඇවිත් තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් දක්ෂ ගායකයෙක් වන දමිත් අසංක ගැන මේ දවස්වල හැමෝම බුකියේ කතාවෙනවා ඒ පැතිරෙන කතා නම් ඒ තරම් හොද දේවල් නෙවෙයි.

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ආදරය නිසාම මෙවර දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා හිමි කරගත්ත උදාරි මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම සිනමා නිර්මාණය. උදාරිට ලැබුණු චරිතය සහ මේ දිනවල වැඩකටයුතු ගැනයි සති අග අරුණ මේ කතාබහ.

වර්තමානයේ තිරයේ නිතරම දකින්න නොලැබුණත් රසිකයන්ගේ හදවත්වල නිරන්තරයෙන් රැඳී සිටින රංගන ශිල්පිනියන් අතලොස්ස අතරේ ඕෂධී හේවාමද්දුමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මේ දිනවල තිරයේ ඉඳහිට දකින්න ලැබීම ගැන මෙන්ම ඕෂධීගේ තවතම තොරතුරු සොයා අපි ඇය හමුවට ගියා.

බාල තරුණ මහ ලු හැමෝම එකම ආකාරයට රස විදින ටෙලිනාට්‍යය මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ “රාවණා” කියලා හැබැයි අපි මේ යන්නේ රාවණා ගැන කතා කරන්න නෙවේ. රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී රැජිනව මුණ ගැහෙන්න. ඉතින් අවසරයි එහෙනම් කේතුමතී රැජින ලෙස රගපාන ශ්‍රීමාලී ෆොන්සේකා සමග කතා බස් කරන්න.

ක්‍රිස්ට්‍රිනාට ගෝමරි වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

මේ දිනවල රිදී තිරයේ ජයකෙහෙළි නංවන ‘විජයබා කොල්ලය’ සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි. සුන්දර නමුත්, සංකිර්ණ ගැහැනු චරිතයක් වන නීලමනීගේ චරිතය ප්‍රතිනිරූපණයෙන් පසු සෙනාලි අපට හමුවුණ මුල් අවස්ථාවේම අපි ඇයගෙන් විමසූ ප්‍රශ්නවලට ලැබුණ පිළිතුරුයි මේ…

උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙන් රංගන වරම් හිමිකර ගත් රුක්ෂානා දිසානායක, සෞන්දර්යවේදී උපාධිධාරිනියකි. ටෙලි නාට්‍ය, වේදිකාව මෙන් ම, සිනමාව තුළත් ඉදිරි පියවරක් තබා සිටින ඇය, නර්තන ශිල්පිනියක් හා නර්තන ගුරුවරියකි. 'නෝ පාර්කින්' හා 'ක්ලික්' ටෙලි නාට්‍ය මඟින් ඇය, මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන සිටින්නී ය.

විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 74 වන ජන්ම දිනය නිමිතිකරගනිමින් ගුණදාස කපුගේ පදනම මගින් 13 වන වරටත් සංවිධාන කරන විශාරද කපුගේ ජන්ම දින ගුණානුස්මරණ පුෂ්පෝපහාරය අද(07) පැවැත්වේ.

ලාංකේය සුභාවිත සංගීතයේ අඩසියවසක් පුරා එක ලෙස තම ජනප්‍රියත්වය රඳවා ගැනීමට කවුරුන් හෝ සමත් වෙයි නම් එය මහා භාග්‍යයකි. දුර්ලබ අවස්ථාවකි. මන්ද දසක 5 ක් පුරා රසික පරම්පරාවක් එක ලෙස තම හඬට වශී කරගත හැකිවීමට ඔහු හෝ ඇය සමත් නම්, එය උතුම් භාග්‍යයක් නොවන්නේද? එවන් භාග්‍යයක් හිමිවූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් ලෙස විශාරද සුනිල් එදිරිසිංහ ගාන්ධර්වයා හඳුන්වා දිය හැකියි. ඔහුගේ ගායන දිවියට අඩසියවසක් ගෙවී ගොස් තිබේ.

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website