Entertainment News

සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 10:46

නිමන්තගෙන් අලූත් වැඩක්

* මාව ක්‍ෂේත‍්‍රයට ගෙනාවේ කමල් අද්දරආරච්චි

* රාවන්ස් බිස්නස් එකක් නොවෙයි

සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 07:20

අඩෝ සපරමාදු සාධාරණව ජීවත් වෙන්නේ

අනුරාධ කාලෙකට පස්සේ පුංචි තිරය හරහා අපිට දකින්න ලැබෙනවා

සතියේ දිනවල රාත්‍රියේ විකාශය වන ටෙලි නිර්මාණ හරහා අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන තියෙන ඉසුරු මේ දිනවල නම් වඩාත් කතාබහට ලක්වන්නේ හුස්ම චිත්‍රපටයේ රුවන්ගේ චරිතය නිසාවෙනි.

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 10:39

මම සති දෙකක් මෝචරියේ උන්නේ

සිංහල සිනමාවට අලුතෙන්ම එකතු වෙන වෙනස්ම චිත්‍රපටය තමා හුස්ම… වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන හුස්ම ගැන හැමෝම කතා කරනකොට මෙහි ප්‍රධාන නළුවන් තිදෙනාට මැදිවන නිළිය ගැන කතා නොකර කොහොමද?

සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 07:11

කඩවසම් නොවන නළුවෝ ඉන්නවා

නන්දිපාලයි ගුණපාලයි ගැන මිනිස්සු හරියට කතාවෙනවා. නන්දිපාල කාලයක් තිස්සෙ එපාම එපා කරපු වැඩ කළත් නන්දිපාල ගැන අහිතක් හිතන්න ගොඩක් දෙනාගේ හිත් පෙලඹෙන්නේ නැහැ. ගුණපාලගේ චරිතයේ හොඳ නරක ගැන කතා කරන්න තවමත් කල් මදි. ඒ නිසා මේ චරිත දෙකම පිටුපස්සේ ඉන්න ජයන්ත මුතුතන්ත්‍රි එක්ක අපි මේ දෙන්නා ගැන විතරක් නෙවෙයි, ජයන්ත ගැනත් කතා කරන්න තීරණය කළා.

බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 08:13

විහංගි තමා සැබෑ ජීවිතේ මගේ බිරිඳ

ගායකයෙක් වෙන්න ඇවිත් රංගනයෙන් ජනප්‍රියත්වය හිමිකරගත් තරුණ නළුවන් අතර සිටින දිනුෂ දිසානයක, ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ ආකර්ෂණීයම චරිතය වන දේවකගේ චරිතයට පණපොවන්නේ. තරුණියන් කිහිප දෙනකුගේ අවධානයට මැදිව සිටින දේවකගේ ආදරය හිමිවෙන්නේ කාටද? දිනුෂත් එක්ක කතාබහ කරන අතරේ අපි මේ හැම විස්තරයක්ම හෙළිදරව් කරගත්තා.

‘‘නුවන්, අපේ කොටුගොඩ, රැම්රිච් හෝටලේ පොඩි උත්සවයක් තියෙනවා. 12 වෙනිදා රෑ 7.30ට විතර එන්න.’’

සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 10:02

තව ටික දවසකින් මම නීතිඥවරියක්

සති අන්තයේ විකාශය වන පාවෙලා වලාකුළේ ටෙලි නාටයයේ ට්‍රීෂා නම් අතිශය සුන්දර කාර්යාල යුවතියගේ චරිතයට අයිතිකාරිය ඇයයි. රංගන දිවියේ ආරම්භක පියවරෙහි සිටින රුමාලි ගමගේ අද වනවිට රසිකයන් අතර ජනප්‍රිය චරිතයක්.

මයිකල් ජැක්සන් සමඟ සිටින වේඩ් රොබ්සන්(Wade Robson) තමා 1990 දී අපචාරයට ලක් වූ බව චිත්‍රපටයේ දී පවසයි

ඈ ආරාධනා ඒකනායක. යෞවනය ආකර්ෂණය කළ ගී ගොන්නකම පද රචිකාවිය ලෙස ඈ නමක් දිනා ඇත්තියක්. මෑතක රාවණා, නමින් ගීතයක් ලියා ඇයම නිෂ්පාදනය කර තිබුණා. දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ශෂිකා නිසංසලා ගයන ඒ මියුරු ගීතය මේ දිනවල කතාබහට ලක්වන ගීයකි. ආරාධනා සමග රාවණා ගැනත් ඇගේ ගී ගමන් මග ගැනත් අප කතා බහ කළා.

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website