Entertainment News

Friday, 05 July 2019 08:54

නොමියෙන ජෝති

එච්.ආර් ජෝතිපාලයන්ගේ 32වන ගුණ සමරුව මෙම මස 7වන දිනට යෙදී තිබේ.හිස් අහසේ ගෑවෙන තරමට ගී සෑයක් බඳිමි ඔහු එදා ගැයූ මෙම ගීත අදටත් වලංගු වන්නේ කුමක් නිසාද? ඒ තවත් වසර ගණනාවකට ඔහු වැනි යුග පුරුෂයෙකු දක්නට නොමැති නිසාය. දයාබර ජෝති රසිකයන්ගේ හදවත් තවමත් ඒ වෙනුවෙන් ශෝකී වෙයි. ඔහු ගැයූ ගීතවල තිබූ මියුරු භාවය නිසා පරම්පරාවෙන් පරම්පරාවට ජෝතිපාල නාමය ගීත ක්ෂේත්‍රයේ ද සිංහල චිත්‍රපට වංශකතාවේ ද රන් අකුරෙන් ලියවෙනු ඇත. වසර 75 ක දේශීය සිනමාව බිහිකළ ජනප්‍රිය ගායකයා ද ඔහුය.

සම්භාවනීය ආරාධිත අමුත්තන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ටී. වී. දෙරණ අඛණ්ඩව හත්වන වරටත් පවත්වනු ලැබූ දෙරණ - ලක්ස් ෆිල්ම් 2019 සම්මාන උළෙල පසුගිය 28 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

නදී කම්මැල්ලවීර

නදී කම්මැල්ලවීර හොඳම පරිවර්තන පිටපත සඳහා "අසිනමාලී" හා "සඳ ළඟ මරණය" වේදිකා නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන අතර, සරසවිය සම්මාන උළෙලේ "ඉර මැදියම" චිත්‍රපටය සඳහා හොඳම නැඟී එන නිළිය සම්මානයත්, "මේ මගේ සඳයි" චිත්‍රපටය සඳහා ජනාධිපති සම්මානයත්, "ඉර මැදියම" චිත්‍රපටය සඳහා සිග්නීස් උත්තමාචාර ජූරි සම්මානයත් දිනාගත් මෙරට රංගවේදිනියකි. පසුගිය වසරේ විකාශනය වූ තම ප්‍රථම ටෙලි නාට්‍යය වන"බැද්දේ කුළවමිය" ටෙලිනාට්‍ය සඳහා රාජ්‍ය, සිග්නීස්, සුමති, රයිගම් සම්මාන සියල්ලෙහි හොඳම නිළිය ලෙස පිදුම් ලැබීමට තරම් ඇය කුසලති පූර්ණ රංගවේදිනියක බව ඔප්පුකර පෙන්වීය. මේ දිනවල නදී කම්මැල්ලවීර, පාඔලෝ සොරොන්ටිනෝ නම් ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයාගේ "ද යං පෝප්" ටෙලිනාට්‍ය සඳහා තම රංගන ශක්‍යතාව විදහාලායි.

කදිම දැව දොර‍ටුවෙන් ඔබ්බෙන් වූයේ අතීතයට යාමට කාල යන්ත්‍රයකි. දකුණත් දිශාවෙන් තාණ්ඩව ලීලා දක්වමින් මිනිස් සිරුරක් පාගාගත් නටරාජ් පිළිරුවකි. ලම්බකර්ණ කාන්තා පිළිරුවකි.

පසුගියදා රට තුළ ඇතිවූ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් ප්‍රාසාංගික කලාකරුවන්ගේ වෘත්තීන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෘත්තීය ප්‍රාසාංගික කලාකරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.

මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. ඇය, ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘එමී‘ ටෙලි නාට්‍යයේ එමීගේ චරිතය නිරූපණය කරමින් සිටින්නීය.

ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ලොව පුරා පිළිගැනීමට ලක්වී ඇත‍‍‍.

ඉදි කිරීම් අංශයට අදාළ නව නිර්මාණ අගයමින්,ඒ සඳහා පුද්ගලයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව, Construction of Industry Solutions (COINS) ආයතනය වාර්ෂිකව සංවිධානය කරන තරගය සඳහා,ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උපාධි අපේක්ෂක අංශයෙන් තරග වැදුණු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධි අපේක්ෂිකා චතුරංගි එදුස්සූරිය, එම අංශයේ ප්‍රථම ස්ථානය දින ගත්තා ය. එයට අමතරව, තරගයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතරින් හොඳ ම  ආයෝජනයට හිමි සම්මානය දිනා ගත්තේ ද ඇය ය.

අප සිතා ගෙන සිටින්නේ පලතුරු නැවුම් වූ තරමට පෝෂණය ඉහළ බව ය. එහෙත්, සත්‍ය එය නොවෙයි. ශීතකළ තරමට ඉන් අපට වැඩිපුර විටමින ලබාගත හැකි ය. පර්යේෂණවලින් සොයා ගෙන ඇති අන්දමට ශීතකරණයේ තැබීමෙන් පලතුරු දිගු කලක් තබාගත හැකි සේ ම, විටමින් සහ අප ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන රසායන රැක ගත හැකියි.

තිරයේ දකින කතාවල චරිත තමන්ගේම කරගන්නා රසිකයන් බොහෝයි. ඒ රසිකත්වයේ සීමාවෙන් එහා ගිය උමතු වූ චරිතද මේ අතර වෙයි. මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ජේ. ශිවගුරුනාදන්ගේ “අමුතු රසිකයා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන්නේද එබඳු විකල් සිතක් ඇති තරුණයෙකි.

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website