Entertainment News

ඩිලානි අබේවර්ධන කියන්නේ අපේ රටින් බිහිවුන දක්ෂ වගේම ඉතා ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ශ්‍රී ලංකාවේ අතිශ්‍ය දුර්ලභ සහ වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සමුද්‍රිය ක්ෂීරපායි සත්වයෙකුගේ මළසිරුරක් මන්නාරම වෙරළ තීරයට ගසාගෙනවිත් තිබෙනවා.

ඉල්මහ වැස්ස ප්‍රමාණවත් නැතැයි ගොවියෝ මැසිවිලි නඟති. නිකිණියේ පටන් වප්, ඉල්, උඳුවප් තෙමස පුරා වහින වැස්ස ගැන මහත් බලාපොරොත්තුවෙන් පසු වූ ගොවියෝ තවමත් ගොවිතැන් කටයුතු පිළිබඳව උකටලීව පසුවෙති. ‍

ආලෝක වර්ෂ 1,80,000ක් දුරින් පිහිටි 30 ඩොරාඩස් නෙබියුලාවෙන් තරු උපදින බව දැකගන්නට ලැබේ යැයි නිව් සයන්ටිස්ට් වාර්තා කරයි.

01. ඔයා ඒ කාලේ තාරුණ්‍යයයි අද තාරුණ්‍යයි අතර වෙනසක් දකිනවාද?

වි රාත් කෝලිගේ නම කී පමණින්ම අපේ අයට නම් නයාට අඳුකොළ ගානය. එසේ වුවත් සචින් තෙන්ඩුල්කර් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව කෝටි සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ සිහින කුමාරයාවූයේ ඔහු ය. වර්තමාන ඉන්දීය ක්‍රිකට් පිටියේ ඔටුනු පළන් මේ කඩවසම් හාදයා විසිඅට වියට පා තැබුවේ පෙරේදාය.

රංගන ශිල්පිනි ලෝචනා ඉමාෂිගේ සහෝදරියවූ අමාලි සෙව්වන්දිගේ අතගත්තේ අමිල මධුසංඛ.

පසුගිය සති අන්තයේ ශරුක් ඛාන් වයස් ගත වී ඇති බව හුවා දක්වමින් ඡායාරූපායක් අන්තර්ජාලය පුරා පැතිර ගියා.

සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රංගනයන් දායකවන xXx The Return of Xander Cage චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය ඊයේ දිනයේ නිකුත් වුනා.

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාළයේම කාගේත් කතාබහට ලක්වුණා.

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website