Entertainment News

බ්‍රහස්පතින්දා, 02 පෙබරවාරි 2017 09:24

පුජා නිළිකමට සමු දෙයි

ලංකාවේ ඉපදිලා ඉන්දියාවෙන් නමක් හදාගෙන ආයෙමත් ලංකාවට ඇවිත් නිළියක් හැටියට ශිල්ප දක්වපු පුජා උමාශංකර් පහුගිය දා විවාහ වුණා. මේක පුජාට ආදරේ කරන අයට අලුත් ආරංචියක් නෙමෙයි.

බ්‍රහස්පතින්දා, 02 පෙබරවාරි 2017 08:16

මගේ චිත්‍රපට කාටවත් දෙවැනි වෙන්න හදන්නේ නෑ

මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය සිනමා සිත්තමකි. තිරගත වන අනෙක් චිත්‍රපටවලට තරගයක් දෙමින් තිරගත වෙන සරිගම චිත්‍රපටයේ නවතම තොරතුරු දැන ගන්න අපි සම්බන්ධ කර ගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකවයි.

බදාදා, 01 පෙබරවාරි 2017 10:27

2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය

2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. මේ වනවිටද තිරගත වෙන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 750කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.

බදාදා, 01 පෙබරවාරි 2017 08:38

ගංගුගේ හිත රිදුණේ ඇයි?

ගංගු මේ දවස්වල රංගනයෙන් දකින්න ලැබෙන්නෙ නෑ නේද?ඒ මොකද?

ඔව්. දැන් ඉතින් කොහොමත් වැඩ කෙරෙන්නෙ නැහැනේ. මේ දවස්වල ඉන්ඩස්ටි්‍ර එකෙත් වැඩ අඩුවෙන්නෙ කෙරෙන්නෙ.

සචිනි අයේන්ද්‍රා වගේම සාරංග දිසාසේකර කියන්නෙ කවුද කියන්න කවුරුත් දන්නවනෙ. මේ දෙන්නගෙ අයිතිකාරයො කවුරු කවුරුද කියලත් හැමෝම දන්නව..

ලෝචනාගේ පුංචි පැටියා දැන් මාස හතරක ලොක්කෙක්නේ. කොහොමද පුතා එක්ක ගෙවෙන ජීවිතේ..?

කාජල් අග්‍රවාල් යන නම තරමක් නුහුරු වුණත් පෙනුමෙන් ඇය හුරුපුරුදු කෙනෙක්. මොකද මෑත කාලයේ ජනප්‍රිය වූ හින්දි චිත්‍රපට රාශියකටම ඇය රංගනයෙන් දායක වූ නිසා. මේ කාජල් සමග කළ ඉන්දීය වබේ අඩවියක පළවී තිබූ සම්මුඛ සාකච්ඡාවක අනුවර්තනයයි.

රොෂාන් මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම පේන්න ඉන්නවනේ..?

ඔව්. මම රඟපාන සල්සපුනා, ආදරේ සුවඳ අරන්, සිඳු කියන ටෙලිනාට්‍ය තුනම මේ දවස්වල විකාශය වෙනවා.

විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වායි.

විසිහය හැවිරිදි උගත් තරුණියක වන ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිවන අතර මේ වනවිට විශ්ව රූ රැජණ තරඟයට සහභාගී වීමට පිලිපීනයේ රැඳී සිටිනවා.

මෙම තරගයේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට( 30 ) දිනයි.

තරඟයේ අවසන් 12 අතරට ඇයව ඇතුළත් කිරීම සඳහා http://vote.missuniverse.com වෙබ් අඩවියට ගොස් මනාපය පළ කිරීමට හැකි අතර නැතහොත් ට්විටර් අඩවියේ Miss Universe හෑෂ් ටැගය භාවිතා කිරීමට හැකිවනවා.

ඒ සම්බන්ධයෙන් ජයති ද සිල්වා කරන කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.

-නෙත්

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ‍්‍රී ලංකා සිනමා කර්මාන්තයේ වගේම ටෙලි නාට්‍ය තුළ සිටින අසහාය නළුවෙක් එහෙම නැතිනම් රංගධරයෙක් කිව්වොත් නිවැරදියි. නිරන්තරයෙන්ම ඔහු ගැන කතා කෙරෙනවා. ඒත් ඔහුගේ පුංචි පවුලේ තොරතුරු කතා කෙරෙනවා අඩුයි. එ් නිසා එ් ගැන මෙවර රිවිසරසියෙන් කතා කරන්න අපි කල්පනා කළා. ඔහු වගේම ඔහුගේ ආදරණීය බිරිඳ තක්ෂිලා පෙරේරා අපිත් එක්ක කතා කළ අයුරුයි මේ.

Entertainment News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website