බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 10:36

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

මෙවර මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි.

ඊයේ (05) පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් වූ අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබුණි. මෙවර මහ මැතිවරණයේදී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ කර තිබූබව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

(news.lk)

Features

2021 අයවැය ඔක්තෝබර්...

සැප්තැම්බර් 17 2020
Image

Stats

There are 28761 listings, 886 categories and 103 owners in our website