අඟහරුවාදා, 11 අගෝස්තු 2020 12:42

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

ඒ, අරලියගහ මන්දිරයේදීය.

(Lanka Leads)

 

 

Features

2021 අයවැය ඔක්තෝබර්...

සැප්තැම්බර් 17 2020
Image

Stats

There are 28796 listings, 889 categories and 103 owners in our website