අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 08:12

පළාත් සභා තීරණය නව ව්‍යවස්ථාවකින් පසුව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පළාත් සභා රටට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ සලකා බලන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය.

පළාත් සභා නොමැතිව අවුරුදු දෙකක් රටේ පාලනය ගෙන ගිය බව පැවැසූ ඇමැතිවරයා මැතිවරණවලට ඇති බිය නිසා පසුගිය රජය පළාත් සභා මැතිවරණය නොපැවැත්වූ බව කීය.

පළාත් සභා නොමැතිව අවුරුදු දෙකක් රට පාලනය කළා නම් ඒවායේ ප්‍රායෝගික අවශ්‍යතාව කුමක්දැයි ජනතාව ප්‍රශ්න මතු කරන බවද ඇමැති ජී.එල්. පීරිස් කියා සිටී.

(Lanka Leads)

Features

Image

Stats

There are 28977 listings, 905 categories and 103 owners in our website