මාළිගාවට ඇතුළු වීම සදහා යුක්රේන සංචාරකයන් වෙනත් ප්රවේශ මාර්යක් භාවිතා කිරීමට නියමිත බවත් කෙසේ වෙතත් දළදා වහන්සේ වැඩ වාසය කරන උඩුමහළේදී, සංචාරකයන් සහ දේශීය බැතිමතුන් අතර මීටර් හතරක පරතරයක් පමණක් පවත්වා ගනු ඇති බවත් පැවසේ.
යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් “ජීව බුබුළු සංකල්පයක්” පිළිබඳව ප්රකාශ කළ ද මෙවැනි ක්රියාවලින් එම සංකල්පය හිල් වී යන බවක් පෙනී යයි.
(Lanka Leads)