බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021 09:18

ධම්මික පැණිය කොවිඩ් ආසාදිතයින්ට ලබාදීම අනුරාධපුර රෝහළෙන් අරඹයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය එම ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි.

එම ඖෂධය සායනික පරීක්‍ෂාවෙ සදහා ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ඖෂධයක් ලෙස ලබා දීමට හැකියාව ලැබේ.

(Lanka Leads)

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website