ඒ අනුව www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්ද හිමි නාම ලේඛනය දැක බලාගැනීමේ හැකියාව පවතී.
එම ලේඛනයේ නම නොමැති නම් ප්රදේශයේ ග්රාම නිලධාරී හෝ 0112 860031 / 0112 860032 / 0112 860034 දුරකථන අංක ඇමතීමෙන් 2021.01.19 දිනට පෙර හිමිකම් සදහා ඉල්ලීම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
(Aruna)