Features

ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා එන්නත්කරණය ජාතික සැලැස්ම සකස් කර අවසන් බව කොවිඩ් 19 එන්නත් ලබා ගැනීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 08 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් පනවා ඇති තාවකාලික ආනයන සීමා කිරීම්

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල් (EPF)ලැයිස්තුගත කොටස්වල ආයෝජන වෙළඳපොළ වටිනාකම තවදුරටත් ඉහළ ගොස් තිබුණද කොටස් ආයෝජනයේ අපැහැදිළි අලාභයක් සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයන් අනාවරණය කර සිටිනවා.

සද් භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.01.07 දින අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පැවැසීය.

2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීම සදහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා පරීක්ෂා කර බැලිය හැකි බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඊයේ(6) දින පාර්ලිමේන්තුවේදී අඳහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය එම ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි.

කොවිඩ් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතු බවත් එන්නත් පිළිබඳ පර්යේෂණ වාර්තා, එන්නතේ සඵලතාවය , අතුරු ආබාධ, එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය ,ඒ සඳහා පිළිගත් ඖෂධ නියාමන අධිකාරිය මගින් ලැබුණු අනුමැතිය යන සෑම කරුණක්ම මනාව අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website