Features

කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීමෙන් කොවිඩ් 19 වයිරසය දිගුකාලයක් නොනැසී පැවතීමේ අවදානමක් මතුව ඇතැයි ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරයි.

• ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙදපොළ අවස්ථා 25000ක්.....
• සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමණාකරුවන්ට සහ සමෘද්ධි නිලධාරීන්ට........

- ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාදන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

2020 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.

චීනයේ බල­පෑ­ම්ව­ලට එරෙ­හිව මෙරට ස්වෛරී­ත්වය ආරක්ෂා කර ගැනීම එක් කොන්දේ­සි­යක් ලෙස දක්ව­මින් ශ්‍රී ලංකා­වට මූල්‍යා­ධාර සැපයීමේ දී යම් යම් කොන්දේසි ඉදි­රි­පත් කිරී­මට අමෙ­රිකා එක්සත් ජන­ප­දය තීර­ණය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටින්නේ මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන අතර රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීමට රජයේ අනුමැතිය හිමිවේ.

වත්මන් ආණ්ඩුව විසින් විදේශ විනිමය ඉතිරිකර ගැනීම අරමුණු කරගනිමින් ආනයන ආදේශක ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇත. විදෙස් විනිමය ඉතිරි කර ගැනීම වෙනුවෙන් වන ප්‍රතිපත්තියක් ලෙස එය නිවැරදි වුවත් මෙම සීමාකිරීම් සෑම භාණ්ඩයක් සඳහාම ගැලපෙන්නේද යන්න ප්‍රශ්නයක්ව පවතී. එයින්ද තෝරාගත් ඇතැම් භාණ්ඩ මත 100%ක ආරක්ෂණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධව යළි විමසා බැලිය යුතු තත්ත්වයක් මතුව තිබේ. එහිදී සඳහන් කළ යුතු මූලික කරුණක් වන්නේ විදෙස් විනිමය ඉතිරි කරගැනීමේ අපේක්ෂාවෙන් 100% ක ආරක්ෂණ ක්‍රමවේදය වත්මන් ගෝලීය සහ කළාපීය ආර්ථික හැසිරීම තුළ අතාර්කික බවය. මන්ද ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය වැරදි ලෙස අනුගමනය කිරීමේදී වෙළඳපොළ තරගය වෙනුවට වෙළඳපල ඒකාධිකාරයන් බිහිවීමය. අනෙක් අතට තරගය නොමැති තැන ඒකාධිකාරය විසින් මිල ඉහළ නැංවීමේ නියත වන්දිය අහිංසක පාරිභෝගික ජනතාවට දරන්නට සිදුවීමය. එසේම 100%ක ආරක්ෂණවාදයක් දියත්කිරීම තුළ බිහිවන දේශීය, ඒකාධිකාර හෝ කතිපයාධිකාරයට (කිහිපදෙනෙකු විසින් වෙළඳපොල පාලනය කිරීම ) හැර අදාළ කර්මාන්තයේ නිරතවන අනෙක් කිසිඳු පාර්ශවයකට නිදහස් වෙළඳපොල අවස්ථාව අහිමිවේ. එයින් කියවෙන්නේ තවදුරටත් එකී කර්මාන්තය තුළ රැඳීමෙන් තේරුමක් නැති බවය. ඒ අනුව වෙළඳ ඒකාධිකාරයක් නැතිනම් කතිපයාධිකාරයක් නිර්මාණයවීම තුළ ඒ ආශ්‍රිත අනෙක් කර්මාන්තකරුවන් පමණක් නොව ඒවායේ සේවය කළ පිරිස්, වක්‍රාකාර යැපෙන්නන් රැසකගේ ආදායම් අහිමිවීම අනිවාර්යය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.

ධීවර පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website