Features

සැෂේ පැකට්, කෘමිනාශක ඇතුළත් ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06 ක් තහනම් කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

විදෙස් සංචා­ර­ක­යන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කර­මින් කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ මෙහෙ­යුම් කට­යුතු සඳහා අද (26) සිට යළි විවෘත කෙරේ.

සෙනසුරාදා, 26 දෙසැම්බර් 2020 07:51

විදුලි බිල ස්මාට් වෙයි

විදුලි බිල්පත් එස්.එම්.එස්. මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයාට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි.

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි.

සිකුරාදා, 25 දෙසැම්බර් 2020 10:00

අසිරිමත් නත්තල අදයි

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.

බ්‍රහස්පතින්දා, 24 දෙසැම්බර් 2020 09:00

60ට අකැමැති අයට 55න් ඊ.පී.එෆ්.

වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යෑමට අකමැති පෞද්ගලික අංශයේ සේවකයින්ට අවුරුදු පනස් පහේදී සේවක අර්ධසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට අයිතිය දෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.

අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 23 දින පැවසීය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින හෝටල්වල හිඟ විදුලි බිල්පත් සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුම් දී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට මේවනවිට ජාත්‍යන්තරයේ රටවල් කිහිපයකින් අනුමැතිය හිමිවී ඇති එන්නතක් ලබන වසර මැද භාගයේදි පමණ ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ ශ‍්‍රී ලංකාවට ගැලපෙන ඖෂධය කුමක්දැයි මේවනවිට සොයා බලමින් සිටින බවයි.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website